LATEST :

Wednesday, January 17, 2018

Venom Movie එකට Tom Holland ගේ ස්පයිඩි එයිද


කවදාවත් හොද දුෂ්ටක් නැතුව වීරයෙක් බිහි වෙන්නේ නෑ වගේම වීරයෙක් නැති දුෂ්ටයෙක් ගැන හිතන්නත්
ටිකක් අමාරුයි.කොහොම උනත් පහුගිය කාලේ අපිට Sony ලගේ Venom Movie එක ගැන අහන්න
ලැබුනෙත් මේ වගේ කථාවක්.කොහොම නමුත් අලුත්ම ආරංචී මාර්ග වලට අනුව ඔන්න Tom Holland ගේ
ස්පයිඩිව අපිට මේ Venom Movie එකේදී දැක ගන්න හම්බ වේවි කියලා තමා ආරංචී වෙන්නේ.


කොහොම උනත් මේක නිල නිවේදනයක් නම් නෙවෙයි.මේ ගැන අදහස් පල කරලා තිබුනේ Jon Schnepp
විසින් තමා.ඒ  Collider Movie Talk කියන YouTube Channel එකේ අලුත්ම Episode එකේදී.කොහොම
නමුත් ඔහු ප්‍රකාශ කරලා තිබුනේ “Tom Holland ස්පයිඩි Venom එකේ ඉන්න බවත්, ඒ Cameo එකක් වගේ
විය හැක බවත්”.කොහොම නමුත් මිට කලින් වතා වලත් මේ Tom Hardy ගේ Venom එක්ක MCU එකේ යම්
සම්බන්දකම් තියෙනවා කියලා විවිධ මත පල උනත් මේ වගේ විශ්වාස දායක ආරංචියක් ලැබුණු පලවෙනි
වතාව තමයි මේක .කොහොම උනත් මේ News එක සියයට සියයක් නිවැරදි කියන්න අපිට බෑ.මොකද මේ  
News එක Sony Picture ආයතන විසින් කරපු නිල නිවේදනයක් නොවන නිසා.කොහොම උනත් Venom
Movie එකේ ස්පයිඩි ඉන්නවා කියන එක නම් Spider-Verse එක සිනමාවේදී දකින්න ආස කාට කාටත්
හොද ආරංචියක් බවට සැකයක් නම් නෑ.කොහොම උනත් මේ සම්බන්දයෙන්  ඕගොල්ලන්ගේ අදහස්
දක්වන්නත් අමතක කරන්න එපා.
#Parker

Tuesday, January 16, 2018

Hugh Jackman ම MCU වුල්වරීන් වෙයිද ?



ජනප්‍රිය මාවල් කොමික් චරිතයක් වන වුල්වරීන් චරිතය සිනමාව තුලින් මිනිස්සුන්ගේ හදවත් තුලට අරන් ගියේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන හියු ජැක්මන් බවට සැකයක් නෑ.ඒ 20th Century Fox Studio එකෙන් නිර්මාණය කරපු X-Men Universe එක තුලින්.කොහොම නමුත් Fox/Disney ගනුදෙනුව නිසා ඔහුට නැවත MCU එක තුල Logan වෙන්න අදහසක් පහල වෙලා කියලා තමා අපිට ආරංචි වෙන්නේ.
කොහොම නමුත් අපිට මෙ news එක අරගෙන ආවේ Sebastian Stan.ඔහුට මේ  ලගකදී Hugh එක්ක
කතාවට වැවෙන්න අවස්තාවක් හම්බුනාලු.ඒකෙදි දැනගන්න හම්බුන විධිහට නම් Hugh Jackman ගේ
අදහසක්‌ තියෙනවලු ඔහුගෙ වුල්විට MCU එක ඇතුලේ ආයෙමත් පණ දෙන්න.කොහොම වෙතත් Jackman
නුත් මෙ ගැන අදහසක් පලකරලා තිබුනා

20th Century FOX©


“And every time I saw an Avengers movie, I could just see Wolverine in the middle of all of
them like, punching them all on the head."But it was like, 'Oh well, that's not gonna happen,' and it was interesting just when I first saw that headline – it was just the possibility of it and who knows what's gonna happen, obviously – I was like, 'Hang on!'"But I think, unfortunately, the ship has sailed for me, but for someone else I would like to see Wolverine in there.”  (Via Comicbook.com)

(“ඇවෙන්ජර්ස් චිත්‍රපටිය බලන හැම වෙලාවකම,මම වුල්වරීන් එගොල්ලා අතර ඉන්නවා දකිනවා.එත් ඒ
හැම වෙලාවකම“එකනම් කවදාවත් වෙන්නේ නෑ” කියන එක තමයි මගේ ඔළුවට එන්නේ.එත් මම
ඒ headline එක (Fox/Disney deal news එක) දැක්කාම මුලින්ම හිතුනේ “ඔහොම ඉන්න”එක වෙන්න
පුළුවන්, මොනවා වෙයිද කියලා කවුද දන්නේ” කියන එක.එත් අවාසනාවකට වාගේ ඒ වෙනකොට නැව
ගිහිල්ලා ඉවරයි.එත් වෙනකෙනෙකුගෙ හරි වුල්වරීන්ව මම එතනදී (MCU එකේ) දකින්න ආසයි”)

කොහොම උනත් Hugh ගේ වුල්වරීන් ව ආපහු දකින්න අපි කවුරුත් ආසයි.ඒ පිළිබද තීරණයකට එන එක
Fox/Disney ලගේ වැඩක්.කොහොම නමුත් Disney ආයතනය Fox  Studio එක අනුමත කරන්න තව මාස
18 ක කාළයක් තියෙන නිසා ලගකදී නම් අපිට කිසිම Mutant කෙනෙක්ම Marvel Cinematic
Universe එකේදී දකින්න නොලැබෙයි.කොහොම නමුත් MCU එක තුලත් Hugh ගේ Wolverine ව
දැක ගන්න හම්බුනොත් රසිකයෝ විදිහට අපිට අමුතුම අත්දැකීමක් වේවි.

#Parker
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates