LATEST :

Thursday, April 30, 2015

The Flash Season 1 Episode 20

The Flash episode 20: The trap
කලින් සති දෙකේ විබාග ගොඩක් තිබුන නිසා තමයි review එක දෙන්න ගොඩක්ම පරක්කු උනේ. ඒවගේම ගිය සතියෙ වෙලාවක් තිබුනෙ නෑ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ඒකනිසා අපේ සහෝ කෙනෙක්ට සිද්ද උනා ඒකෙ ඉතුරු ටික ලියන්න. ඔන්න මේසතියෙ මම ආපහු පටන් ගත්තා review එක ලියන්න. මේ episode එක මේ වෙනකන් ආපු හොදම episodes වලින් එකක් කියලා මට කිසිම සැකයක් නැතුව කියන්න පුලුවන්. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.

 



#1/2- Team flash හොයාගන්නවා Wells එහෙමත් නැත්තන් eobard thawne අනාගතෙන් ආපු කෙනෙක් කියලා. ඒවගේම wells කියන්නෙ ඇත්තටම eobard thawne කියලා. Thawne කියන නම ඇහෙද්දි joeගෙ මූණ දැක්කද ?

#3-
මේ කිසි දෙයක් ඔයා නොහිටියනන් මට කරන්න හම්බෙන්නෙ නෑ කියලා barry කිව්වම wells මටත් එහෙමයි කියද්දි එයා ඇත්තටම කතා කරේ ඇත්ත. Barry නොහිටියනන් reverse flash කෙනෙක් කොහෙත්ම නෑ. Thawne reverse flash වෙන්නෙ time capsule එකක තිබුන flash suit එකක් හොයාගෙන. ඒවගේම අමතක කරන්න එපා thawneට ආපහු එයාගෙ කාලෙට යන්න තියෙන එකම මාර්ගය barry කියලා.

#4- barry
ට සිද්ද උන හැම නරක දෙයක්ම reverse flashගෙ වැරැද්ද කියලා කිව්වම ඇත්තට comic වල උනත් හැම පාරම මේ නරක දේවල් සිද්ද කරන්නෙ thawneම තමයි. ඒවගේම මෙතනදි wallyවත් මතක් කරන්න පුලුවන් මොකද wallyගෙ reverse flash ඒකියන්නෙ hunter zolomon, thawneගෙ අඩි පාරෙ යනවා. ඒකිව්වෙ wallybarryට වගේ එයාගෙ ජීවිතේ එච්චරටම නරක දේවල් සිද්ද වෙලා නෑ ඒක නිසා thawne barryට කරා වගේ hunter පටන් ගන්නවා wallyගෙ වටේ ඉන්න අයට කරදර කරන්න. ඒකනිසා එක අතකින් බැලුවොත් barry අම්ම මැරුන එක විතරක් නෙවේ wallyට සිද්ද වෙන කරදර වලටත් වග කියන්න ඕනා thawne.

#5-
කවුරුහරි කිව්වද flash suit එකක් ගැන. පේනවිදිහට ඉස්සරහට flash comic වල පාවිච්චි කරන suit එක වගේ suit එකක් ලැබෙන්න පුලුවන්. ඒවගේම මන් ඇතුව ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි කවදද barry එයාගෙ flash ring එක ලැබෙන්නේ කියන එක.

#6-
පිලිගන්න Gideon. Fun Fact, Barry තමයි මෙයව නිර්මාණය කරලා තියෙන්නෙ. මන් කිව්වෙ මෙයාව ඉස්සරහට නිර්මාණය කරන්නෙ Barry. ආහ් Time traveling, තනිකර ලෙඩක් squint emoticon කොහොමහරි justice league එක ගැන කියන්න යද්දීම barry වෙන ප්‍රශ්නයක් ඇහුවනෙ සික්. පේන හැටියට jla එක නම් කරන්න Cw එකට අයිතියක් නෑ. හැබැයි මේ tv show එකට සම්බන්ධ comic එකේනම් gideon jla එක නම් කරනව. ඒවගේම gideon කියනවා zoom norra allenව මැරුවෙ එයාගෙ කේන්තිය නිසා කියලා ඒකට හේතුව තමයි barry පැනලා ගිය එක. දැන්, මට හිතෙන විදිහට මෙයා කියන්නෙ එදා රෑ අනාගතෙන් ආපු flash පොඩි barry අරන් ගිහින් ආරක්ෂිත තැනක ( පාරෙ අයිනෙන් :v) තියලා එනවනෙ. ඒක නිසා තමයි zoom norraව මරන්නෙ. තව දෙයක්, ඔයගොල්ලො දන්නවද Gideonට රගපාන්නෙ Gotham එකේ Dr. Leslie thompkins රගපාන Morena Baccarin කියලා ?

#7- Iris West allen. අපි හැමෝම දන්නව කවුද හරි මේ දේ සිද්ද වෙනවා කියලා. මේ වෙනකොට Iris eddieත් එක්ක ඉන්න එකට හෙතුව තමයි zoom එහෙමත් නැත්තන් fake wells timeline එක පොඩ්ඩක් විතර වෙනස් කරන නිසා. එයාට ඉක්මනට එයාගෙ කාලෙට යන්නනන් barry ඉක්මනට Flash වෙන්න ඕනා. Zoom දන්නව අතීතෙ ගැන ඒක නිසා එයාට පුලුවන් timeline එක සම්පුර්ණයෙන්ම වෙනස් නොකර අතීතෙ වෙනස් කරන්න. ඒවගේම හැමෝම hawkgirl easter egg එක දැක්කනෙ ඒක එච්චරම ලොකු දෙයක් නෙවේ මොකද මේ වෙනකොට ගොඩක් අය දන්නව ඇතිනෙ spin off show එකේ hawkgirlව දැනටමත් නම් කරලා ඉවරයි කියලා. ඒවගේම arrow නම green arrow කියලා මාරු කරලා තියෙනව.

#8- barry
දාගෙන ඉන්න කණ්නාඩි දෙක වගේ එකක් තමයි captain cold comic වල දාන්නෙ.

#9-
ගොඩක් දෙනා හිතුවෙ cisco දාන් ඉන්න කණ්නාඩි දෙක vibe කියන චරිතෙට easter egg එකක් කියලා. ඒත් මේ episode එකේ පෙන්නුවා ඒක එහෙම නෙවේ කියලා. හැබැයි vibeව ලගදිම බලාගන්න පුලුවන් කියලා කටකතාවක් තියෙනවා. හැබැයි එයා metahuman කෙනෙක් වෙයිද නැත්තන් canary වගේ device එකක් පාවිච්චි කරයිද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනව.

#10- Thawne
ට පින් සිද්ද වෙන්න barry එයාගෙ speed එක පාවිච්චි කරලා කරන්න පුලුවන් තව දෙයක් ඉගෙන ගන්නවා.

#11-
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි wells එහෙමත් නැත්තන් wells වගේ ඉන්න everyman කොහොමද force field එකට ඇතුල් උනේ කියන එක. ඒකට හේතුව මේකයි මන් හිතන්නෙ, cisco කියපු විදිහට ඒක හදලා තියෙන්නෙ speedster කෙනෙක් ඇතුල් වීම වලක්වන්න. Everyman කියන්නෙ speedster කෙනෙක් නෙවේ ඒකනිසා තමයි එයාට පුලුවන් උනේ ඒකට ඇතුල් වෙන්න.

#12-
මේක තමයි මේ episode එකේ ලොකු WTF scene එක. Everyman කොහොමද හරියටම කලින් wells cisco මැරුව විදිහටම හැසිරුනේ කියන එක. එදා කියපු දේවල්ම කිව්වෙ කියන එක. මට මේග ගැන හිතන කොට ඔලුවට එන්නෙ wells පොල්ලක් අතේ තියාගෙන කියන්න ඕනා හැම දේමයි කරන්න ඕන විදිහයි උගන්නන scene එකක් colonthree emoticon එහෙමත් නැත්තන් everymanට පුලුවන් එයා වෙනස් වෙන කෙනා විදිහට හිතන්න. ඒ කෙනාගෙ මතකයන් එයාටත් එනව කියන එක තමයි තියෙන හොදම අදහස.

#13- wells
මන් කිව්වෙ thawne ( අද ඉදලා එයාට wells කියන එක නවත්තන්න ඕනා ) මුල ඉදලම දැනන් හිටිය barry යි අනිත් අයයි thawne ගැන පරීක්ෂණ පැවැත්තුවා කියලා. Barryලා thawneට උගුලක් අටවනවා වෙනුවට thawne barry ලට උගුලක් ඇටෙව්වා.

#14- sorry eddie,
ඔයාට බෑ irisව බදින්න. එහෙම උනොත් thawne අනාගතේ ඉපදෙන්නෙ නෑ මොකද iris කියන්නෙ barry බදින කෙනා. Iris eddie බැන්දොත් අනාගතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

#15- Iris දන්නවා barry කියන්නෙ flash කියලා. ඒවගේම ඊලග episode එකේ එයා මේක හරියටම ඔප්පු කරන්න උත්සහයක් ගනී. ගොඩක් දෙනා irisට අකමැති වෙන්න හේතුව තමයි එයා විතරයි මේ වෙනකොට නොදැන හිටියෙ flash ගැන. දැන් මෙයා දන්න නිසා මෙයත් එකතු වෙයි team flash එක්ක.

#16-
පවුලේ අය වැදගත්නෙ, eddie දැනගන්නවා ඇත්තටම reverse flash කියන්නෙ කවුද කියලා. ඒවගේම මෙතනින් පස්සෙ එයා thawne එක්ක එකතු වෙනවද team flash එක්ක එකතු වෙනවද කියන එක තීරණය කරන්නෙ එයාම තමයි, කලින් කිව්වා වගේ පවුලේ අය වැදගත්නෙ

#17- thawne
කියද්දි barry මරන්න ඇවිත් ආපහු යන්න එයාගෙ කාලෙට යන්නනන් Flashව නිර්මාණය කරන්න ඕනෙ කියලා, ඇත්තටම flash rebirth storyline එකෙ හැටියට Barryට වැදුන lightning bolt එක නිර්මාණය වෙන්නෙ flash සහ reverse flash උපරිම වේගෙන් කාලය හරහා දුවද්දී.

#Kyle_Rayner

Comic Script ලිපිය

https://www.facebook.com/slcomicscript/photos/a.1527301200886220.1073741837.1519015728381434/1588135404802799/?type=1
 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates